Wikipedia

Search results

Tuesday, March 15, 2016

Video editing | CC, CS6

Applies to:
    Photoshop CC
    Photoshop cs6


    Video | Walk through a video project
    Timeline video creation
    Apply filters to video layers
    Apply motion effects to text, still images, and Smart Objects
    Import a wider range of file formats
    Export final video with the Adobe Media Encoder

Video | Walk through a video project

In this video, Adobe certified Photoshop expert and InfiniteSkills.com author Jeff Sengstack demonstrates the range of animation and video editing features available in Photoshop.


Timeline video creation

The redesigned, clip-based Timeline panel reflects video editors like Adobe Premiere, including transitions and effects that give finished videos professional polish.


Video Groups combine multiple video clips and other content such as text, images, and shapes on a single track in the Timeline.

Create a Video Group

    Import a video file; it's automatically added as a new Video Group.
    To create an empty group for adding content to, click a filmstrip icon on the left of the Timeline panel, and choose New Video Group from the pop-up menu.

Edit a Video Group

    To reposition clips, drag them in the Timeline.
    To change in and out points, drag clip borders in the Timeline.
    To move items from one group to another, drag them up or down in the Timeline or Layers panel.
    To divide a selected clip and edit the resulting parts separately, position the Timeline playhead where you want to split the clip. Then click the Split At Playhead button in the upper-left corner of the Timeline panel.

Audio tracks and controls

Separate audio tracks in the Timeline allow for easy editing and adjusting.
Adjust audio in clips

    Right-click audio clips to mute them, adjust volume, or fade in and out.

    Right-click video clips, and click the musical notes to adjust audio they contain.


Create or delete audio tracks

    To the right of audio track names in the Timeline, click the musical notes , and select either New Audio Track or Delete Track.

Add, duplicate, delete, or replace audio clips

    To the right of audio track names in the Timeline, click the musical notes . Then select Add Audio to place another clip on the track.
    Select an audio clip in the Timeline, and click the musical notes to the right of the track name. Then select Duplicate, Delete, or Replace Audio Clip.

Video transitions

Transitions create professional fade and cross-fade effects. Click the transitions icon in the upper left of the Timeline panel. Then choose a duration, and drag a transition type to the start or end of clips. (Place the transition between clips to crossfade.) Drag the edges of the transition preview in the Timeline to precisely set in and out points.

Right-click transitions in the Timeline to replace them with another transition type or specify a precise numeric duration.

Change video clip duration and speed

Right-click video clips to access Duration and Speed sliders. These controls interact; for example, a Speed of 400% limits the maximum duration to one-quarter of the original.

Apply filters to video layers

To apply filters across all frames in a video layer, first convert the layer into a Smart Object. Any subsequent filters you apply become Smart Filters, which provide total flexibility, letting you readjust filter settings at any time.

    Select the video layer in the Timeline or Layers panel.
    Choose Layer > Smart Objects > Convert to Smart Object.
    Apply filters from the Filter menu. To later readjust settings, view the Layers panel, and double-click the filter in the Smart Filters list for the video layer.

For more information, see Nondestructive editing.

Apply motion effects to text, still images, and Smart Objects

Right-click text, still-image, and Smart Object clips to access pan, zoom, and rotate presets, quickly applying sophisticated animation. Drag the resulting Transform keyframes in the Timeline to fine-tune the results.

To create dramatic effects as you pan, scale, and rotate clips over time, convert your clip to a Smart Object and use Transform keyframes with the Free Transform tool.

Import a wider range of file formats

With a redesigned video engine, you can import a wider range of video, audio, and image sequence files. Easily work with file types such as 3GP, 3G2, AVI, DV, FLV and  F4V, MPEG-1, MPEG-4, QuickTime MOV (in Windows, full support requires separate QuickTime installation).

Export final video with the Adobe Media Encoder

Choose File > Export > Render Video. From the first pop-up menu, select Adobe Media Encoder to choose from the following Format options:

    DPX (Digital Picture Exchange) format is designed primarily for frame sequences that you plan to incorporate into professional video projects using an editor such as Adobe Premiere Pro.
    H.264 (MPEG-4) format is the most versatile, including presets for high-definition and widescreen video, and output optimized for tablet devices or web delivery.
    QuickTime (MOV) format is required for export of alpha channels and uncompressed video. The Preset menu provides additional compression options.

ඔන්න ඔයාලා ඉල්ලපු තවත් රෙසිපි එකක්..


100 g වියලි මිරිස්
50 gකොත්තමල්ලි
5 tbs මා දුරු
ගම්මිරිස් තෙ හදි 2
5 tbsසූ දුරු
2 tbs උළුහාල්
10 no කරාබුනැටි
10 no කරදමුංගු
කුරුදුපොතු අගල් 2
රම්පෙ අගල් 3
සේර අගල් 4
කරපිංචා 6
2 tbs අබ ඇට
1 1/2 tbs කහ
සාදන ක්‍රමය;
කහ හැර ඉතිරි සියල්ල පිලිස්සෙන්න නොදී බැද ගන්න. ඉන්පසු එයට කහ එකතුකර පිටි වනතෙක් ග්‍රයින්ඩ් කරන්න නැතහොත් වංගෙඩියෙ කොටාගන්න.







ගුලාබ් ජමුන්


සිනි 200 g
වතුර 150 ml
රෝස වතුර ½ tsp
දෙහි යුෂ 1 tsp

ගුලාබ් ජමුන් සදහා පිටි මිශ්ර ණය

කිරි පිටි ( Milk Powder) 75 g
පාම් පිටි 2 tsp
රුලන් 30 g
බේකින් සෝඩා 1 tsp
බටර් ( දියර කරගත් ) 2 tsp
දෙහි යුෂ 2 tsp
නැවුම් කිරි ( fresh milk) අවශ්ය ප්රනමාණයට ( මද රස්නයෙන් තිබිය යුතුයි )

සිනි බජනයකට දමා වතුර එක්කොට ලිප තබා සිනි දියවනතුරු රත් කරගන්න .සිනි ද්රනවණය බුබුළු දැමීමත් සමග ගින්දර අඩු කොට විනාඩි 3 පමණ ලිප මත තබන්න ..ඉන්පසු රෝස වතුර ½ tsp සහ දෙහි යුෂ සිනි ද්ර වනයට එකතු කරන්න .
වෙනම බජනයක් ගන්න ,එයට කිරිපිටි ,පම්පිටි ,රුලන් ,බේකින් සෝඩා, දමා හොදින් කවලම් කරන්න .බටර්,දෙහි යුෂ එක කරන්න
දන් මේ සියල්ල අතින් හොදට කවලම් කරන්න .එටය උණු කර නිවා ගත් කිරි සල්පයක් එකතු කරන ගමන් හොදින් කවලම් කරගන්න .තරමක් ගන මිශ්ර ණයක් වනසේ සකස් විය යුතුය .
ඉන්පසු විනාඩි 5 ක් 10 ක් පමණ වෙන බජනයකින් වසා තබන්න .
ඉන්පසු ඔබේ අත් වල තෙල් ස්වල්පයක් අලේප කර ,එම ම්ශ්රරනයෙන් කුඩා ප්රුමාණයක් ගෙනා බෝල සාදාගන්න .
මේ ආකාරයෙන් ම්ස්රණයේ ඉතුරු ටිකත් කුඩා බෝල ආකාරයෙන් සාදා ගන්න .
ඉන්පසු තෙල් බජනය තරමක් කත කරගන්න .එයට (ජමුන්ස් ) සදා ගන්න ලද බෝල දමා රන්වන් පට වනතුරු බැදගන්න .බදුන ජමුන්ස් තෙල් බේරා සිනි ද්රෙවණයට ද්මන්න
එසේ සිනි ද්ර.වණයට දමන ගුලාබ් ජමුන්ස් පැයක් පමණ එම ද්ර වණයේ තිබෙන්න ඉඩ හරින්න .එවිට එය තවත් විසල වෙනු ඇත .

 වටලප්පම් හදන්න හැටි....

අවශය දෑ
හකුරු පලුවක් 350 g (සිහින්ව කුඩුකරගත්)
බිත්තර 10
පොල්කිරි අඩු කෝප්ප 1
දෙහි පොතු ස්වල්පයක්
කජු ස්වල්පයක්
එනසල් ,කරබුනටි සහ කුරුදු පොතු ස්වල්පයක්
සාදන ක්‍රමය
1) බිත්තර, හකුරු දෙහි පොතු ,පොල් කිරි හොදින් බ්ලෙන්ඩර් කර ගන්න.
2) හුමාලයෙන් තම්බා ගැනීමට සුදුසු භාජනයක දමා වි.40-50 අතර තම්බා ගන්න.
නැතහොත්
මිශ්‍රනය අවන් දැමීමට සුදුසු භාජනයකට දමා එය වතුර දැමූ භාජනයක බහා 160-180 සෙල්සියස් උෂ්ණත්වයේ විනාඩි 30-40 අතර බේක් කරගන්න.
3) අලංකාර කර ගැනීමට බැදගත් කජු මතුපිටින් තබා පිලිගන්වන්න.
වැදගත්: හකුරු සොයා ගැනීමට විදේශගත අපගේ යහලුවන් සදහා ආදේශකයක් ලෙස Cooking & Baking Dark soft brown Sugar 250g යොදාගත් හැක.

වකුගඩු සහ මුත්‍රාවල ගල් පහකරන පොල්වතුර


පොල් ගෙඩියක් බින්දම එහි වතුර අහක දැමීම සාමාන්‍ය ගෘහණියකගේ සිරිතක්. යුගයේ ජීවත් වූ ගෘහණියන් පොල් වතුර ටික කෝපපයකට දමා දරුවාට වෙළුම් පණුවෝ අමාරුවෙන් දරුවාව ආරක්ෂා කරගන්නටත්. නමුත් අද තත්ත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස් පොල් වතුර කියන්නේ හොඳ පෝෂ්‍යදායි පානයක්.
නමුත් ඒ බව දන්නේ කීයෙන් කී දෙනාද? පොල් වතුරින් ලැබෙන මේ ගණය පිළිබඳව ඔබ දැනුවත් වූවොත් පොල් ගෙඩියක් බිඳලා අහක දමන පොල් වතුර ටික කිසිදිනක ඉවතලන්නේ නැහැ. කෝලා වර්ග පානය කරල ලෙඩ රෝග හදාගන්නවාට වඩා නොමිලේ ලැබෙන පොල් වතුර ටික බිව්වොත් නරකද?
දැන් අපි බලමු පොල් වතුරේ ඇති ගුණය පිළිබඳව
පොල් වතුර ආශි‍්‍රත වෙනත් පාන
පොල්ගෙඩිය විවිධ අයුරින් අපගේ පරිභෝජනයට ගනු ලබයි. ව්‍යංජනවලට පොල්කිරි නැතුවම බැරි ලෙස අද හොඳ ඉල්ලුමක් පවතී. තෙලිජ්ජ, පොල් රා, විනාකිරි පොල් ආශි‍්‍රතව ලබාගත හැකි වෙනත් ද්‍රව්‍යයන්ය. විනාකිරි ඖෂධ සඳහා භාවිතයට ගනී. තෙලිජ්ජ සහ පොල් රා ශී‍්‍ර ලාංකික ගැමියාගේ දේශීයව නිපදවෙන ඉතාමත් ජනපි‍්‍රය පාන වර්ගය.
පෝෂණ ගුණයෙන් ඉහළයි
පොල් ගෙඩියේ හැදෙන පැලපීවලත් ගුණය ඉහළින්ම පවතී. පොල් වතුරින් අපට ලැබෙන ප්‍රයෝජන බොහෝයි. මන්දපෝෂණය දුරු කරදීමට උදව් දෙයි. එසේම පිරිමින්ගේ සරුබව වැඩි කරයි. ශක්තිය වඩයි. බලය වඩයි. මහත සිරුර කෙට්ටු කර දෙයි.
ශරීරයේ සියුම්බව ඇති කරයි. එනම් සම සෞම්‍යව තබා ගැනීමට උදව් දෙයි. පරිවෘත්තීය වේගය වැඩි කරයි. ශරීරයේ පටක හොඳින් ක්‍රියාත්මක කර දෙයි. ශරීර ප්‍රතිශක්තිය වැඩි කරයි. ශරීරයේ ඇති විෂ කොටස් ඉවත් කරයි. ආහාර මාර්ගය පවිත්‍ර කිරීමට උදව් වෙයි.
මළ බද්ධයට සුදුසුයි
කෑම රුචිය ඇති කරයි. ආහාර ගත් පසු සිදුවන ක්‍රියාවන් හොඳින් ක්‍රියාත්මක කරයි. ආහාර දිරවීමේ ශක්තිය ඇති කරයි. මළ හොඳින් පිට කරයි. මළ බද්ධය නැති කරයි. කිරිපණු රෝගයට හොඳයි.
වෙහෙස නිවනා පොල් වතුර
පොල් වතුර බීමක් ලෙස අපට ගැනිය හැක්කේ එහි ඇති රසය නිසාවෙනි. වෙහෙස නිවීමට, පිපාසය සංසිඳවීමට උපකාරි වන පානයකි. ශරීරයට සීතල ගුණයක් ලබා දේ. විජලනය නැති කරයි. සිරුර ප්‍රාණවත්ව තබා ගැනීමට උදව් දෙයි. ක්ෂණික ශක්තිය ලබා දෙයි. ගර්භණීන්ගේ වමනය හා ඔක්කාරය නැති කරයි.
කුඩා දරුවන්ගේ පණු රෝගවලට ගුණයි
කුඩා දරුවන්ගේ පණු රෝග දුරු කරයි. පොල් වතුර පානයට දීමෙන් කුඩා දරුවන්ගේ ප්‍රතිශක්තිය වැඩි කිරීමට උදව් වෙයි. මුත්‍රා හොඳින් පිටකර දෙයි.
සමට හිතයි
සමේ කැසිල්ල ඇතිවිට එය දුරු කර දෙයි. ශරීරයේ ද්‍රව තුලිත බව රැක දෙයි. දැවිල්ල නැති කර දෙයි. පිළිස්සීමෙන් ඇතිවන බිබිලි නැති කර දෙයි. පැපොල, සරම්ප, රෝගවලදී ඇතිවන පැල්ලම් පොල් වතුර ආලේප කිරීමෙන් නැති වෙයි. හොඳින් දහදිය පිට කරයි. ශරීරයේ සම සිනිඳු හා සුමට කරයි. සමේ පිළිකා නැති කරයි. සමේ රෝග වළකයි. ඉරි තැලීම්, පැලීම් නැති කරයි.
පොල් වතුරින් ලැබෙන ප්‍රයෝජන
රුධිර සංසරණ ක්‍රියාවලියට හොඳින් උදව් කරයි. රුධිර පීඩනය පාලනය කරයි. වකුගඩු හා අක්මාවේ ක්‍රියාව පාලනය කරයි. හිසරදයට සුදුසුයි. බැක්ටීරියා, වෛරස්, දිලීර ආසාදන නැති කරයි.
සන්ධි දිරීම වළකයි. තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය නිසිලෙස සිදු කරයි. ශරීරයේ ආතතිය දුරු කරයි. දියවැඩියාව පාලනය කරයි. වකුගඩු හා මුත්‍රා ගල් පහ කරයි. එහි ඇති පිළිකා අවදානම අඩු කරයි
වෛරස් උණ රෝගය
උෂ්ණ කාලයේදී ශරීරය සිසිල් කරයි. ශරීර උෂ්ණත්වය නියතව තබා ගැනීමට උදව් දෙයි. ඒ නිසා වෛරස් උණ පාලනය කරයි...

ස්වර්ණා ආරියවංශ

(උපුටා ගත්තේ දිනමිණ ආරෝග්‍යා පුවත්පතෙනි )




Disabling Startup Programs in Windows 7, Vista, or XP
For some programs, it’s smart to have them start with Windows, such as anti-virus and firewall software. However, for most programs, starting them at boot-up just wastes resources and extends startup time. There is a tool installed with Windows, called MSConfig, that allows you to quickly and easily see what’s running at startup and disable the programs you prefer to run on our own after startup as needed. This tool is available and can be used to disable startup programs in Windows 7, Vista, and XP.

NOTE: MSConfig can be used to configure several things other than just startup programs, so be careful what you do with it. If you’re not sure about using it, just follow the steps in this article and you should be fine.

To run MSConfig, open the Start menu and type “msconfig.exe” (without the quotes) in the Search box. As you type, results display. When you see “msconfig.exe,” click on it or press Enter, if it is highlighted.

NOTE: If you are using Windows XP, open the Run dialog box from the Start menu, type “msconfig.exe” in the Open edit box, and click OK.

Everyday think......

Every day, think as you wake up,

 "Today I am fortunate to have woken up. I am alive, I have a precious human life. I am not going to waste it. I am going to use all my energies to develop myself, to expand my heart out to others, to achieve enlightenment for the benefit of all beings. I am going to have kind thoughts towards others, I am not going to get angry, or think badly about others. I am going to benefit others as much as I can."